Loading...
「ツール」は右上に移動しました。
32いいね 589回再生

1.PUHUL DOSI ( පුහුල් දෝසි ) - LOLLIPOP

✘ Artist - LOLLIPOP
✘ Ep - PUHUL DOSI
✘ Melody - ​⁠ Chamaka De Silva
✘ Lyrics - Chamaka De Silva
✘ Music Produced By - Dilru Costa
✘ Mix & Master - Dilru Costa @ Music Oven

✘ Harmony Arrangement - Harini Diaz
✘ Guitarlele - Sangeeth Peiris
✘ Keys - Shanilka Gunawardana

✘ Recording Studio -Music Oven
✘ Backing Vocals - Harini Diaz | Sangeeth Peiris | Thamindu Dhananjaya | Dhanuka Lowe | Chamaka De Silva | Ranindu Wanniachchi | Shanilka Gunawardana | Manohara Matharage | Nethindu De Alwis | Pasindu Weerasighe

✘ Lyric Video - Thilira Mannapperuma
✘ Powered By - Bonfire🔥


Verse 1
ඈ ලග උන් කාලේ මැව්වා
මතක් උනා මා සිත ගත්ත ඈ හා
හිත පැන පැන යන්න දෙන්නැත්තේ
අල්ලගත්‍තේ නුඹ ඕන හින්දා

Pre chorus
සිත බැන්දා ඒ ඔබ හින්දා
මා යන්නේ කැන්දා
සිත බැන්දා ඒ ඔබ හින්දා
මා යන්නේ කැන්දා

Chorus
රෝසි රෝසි රෝසි රෝසී
දෑතින් අල්ලන් මං කන්න දෙන්නෙ පුහුල් දෝසී

රෝසි රෝසි රෝසි රෝසී
එන්න යන්න කන්න අරන් දෙන්න පුහුල් දෝසී

Verse 2
නුඹ ලගම හින්දා ආදරෙන් ම සුව කැන්දා
ලග උන්නු හින්දා හිත යාවුනා oh හිත යාවුනා
පාට පාට හීන ආදරෙන් මැව්වා මා
සිහින ලෝකේ මාලිගා තනා උන්නා මා

Verse 1
ඈ ලග උන් කාලේ මැව්වා
මතක් උනා මා සිත ගත්ත ඈ හා
හිත පැන පැන යන්න දෙන්නැත්තේ
අල්ලගත්‍තේ නුඹ ඕන හින්දා

Pre chorus
සිත බැන්දා ඒ ඔබ හින්දා
මා යන්නේ කැන්දා
සිත බැන්දා ඒ ඔබ හින්දා
මා යන්නේ කැන්දා

Chorus
රෝසි රෝසි රෝසි රෝසී
දෑතින් අල්ලන් මං කන්න දෙන්නෙ පුහුල් දෝසී

රෝසි රෝසි රෝසි රෝසී
එන්න යන්න කන්න අරන් දෙන්න පුහුල් දෝසී


Enjoy and stay connected with LOLLIPOP!!

✘ Apple Music - music.apple.com/lk/album/puhul-dosi/1680582458?i=1…

✘ Spotify - spotify.link/XH9yuOef1Db

✘ Facebook Page - www.facebook.com/LollipopSL?mibextid=LQQJ4d

✘ Instagram - instagram.com/lollipoptheband?igshid=ZjE2NGZiNDQ=

✘ Tiktok - www.tiktok.com/@lollipop_sl

#lollipopsl #puhuldosi #chamaka #cozzy #puhuldosiep