Loading...
「ツール」は右上に移動しました。
442いいね 29612回再生

✔️ හවසට ප්ලේන්ටියක් බොන්න හුමාලයෙන් තම්බල හදන සුපිරි කෑමක් ❤️ New Rice cooker Snack | Chammi Imalka

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Fish_Roti #Roti
✔️ හවසට ප්ලේන්ටියක් බොන්න හුමාලයෙන් තම්බල හදන සුපිරි කෑමක් ❤️ New Rice cooker Snack
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි කෝප්ප 4 (ග්‍රෑ 500)
2. ලුණු තේ හැදි 2
3. තෙල් මේසහැදි 2-3
4. අවශ්‍ය තරමට වතුර

1.තෙල් මේසහැදි 1
2. ලොකු රට ලූනු ගෙඩි 1
3. අමුමිරිස් කරල් 2-3
4. ලොකු ටිං එකක මාලු
5. රස අනුව ලුණු
6. මිරිස් කුඩු මේසහැදි 1

මගෙ FB පිටුවටත් එකතු වෙන්න
www.facebook.com/chammibird

Instagram
www.instagram.com/chammibird/