Loading...
「ツール」は右上に移動しました。
170いいね 1617回再生

Siri Laka (සිරි ලක) | Mil Row (CMS Music) | 2024 New Sinhala Rap Song | Sahan Remix

Siri Laka (සිරි ලක) | Mil Row (CMS Music) | 2024 New Sinhala Rap Song | Sahan Remix

Stream & Download -

♪ Performed By Mil Row
♪ Produce By CMS MUSIC
♪ Mixed & Mastered By CMS MUSIc
♪ Rap Written By Mil Row

Original Song Credits

♫ Tracklist ♫ - Andara Yaye
Artist - Karunarathna Diulgane
Music- Rohana Darmakirthi
Lyrics- Kumara Liyanage


Lyrisc ♪

ඉවසීමක් නෑ බන් වෙන දේවල් දැක්කම නලියයි කට..
තරුණ හීන ඇනහිටිලා මගින්ම අතරමග..
ගැට ගහගත්ත නිසයි ජීවිතෙ අත්වල කරගැට..
උන්දලා සැප ගද්දි දුක පැටවිලා අපෙ කරමත..

කාලෙන් කාලෙට දෙබස් වෙනස් කරන් පෙන්නයි එකම නාටකෙ..
සඟ රුවනත් බණ වෙනුවට දොඩවයි දේශපාලනේ..
එක රටකට නීති දෙකක් සිරිලකෙ නැ සාධාරණෙ..
තිත්ත උනත් ඇත්ත පිළිගනින් රැපෙන් කිව්වෙ කාරණෙ..

මේ සමාජෙ පිරිහෙමින් මනුසත් ගති යාවි වැලලී..
හැකියාව ඇති එකත් නැතිකම නිසා හැලේ මඟදී..
පිහිටට නැ අද කවුරුවත් ජීවිත රැසක් අකාලෙ යයි මියැදී..
කල අපරාධය දෙවියන් හටවත් නොපෙනෙයිද දෙඇසින්..


නිදහසක් කොහෙද සැනසීමත් නැති වෙලා..
පොඩි එකා අඩයි බඩගින්නට කෑමත් හිගවෙලා...
හිතත් කම්මපා කරයි පුවත පාසල් දැරියත් ගැබ්බර වෙලා..
බුදුන් තෙවරක් වැඩි පිංබර බිම අද වැනසිලා..

2
හුස්මත් බිලි දේවි මුං දැං වනසලා සොබාදර්මය..
මරණය ලංවෙන තුරු කවුරුත් කරන්නෙ මේ රංගන..
මොන බලවතා හටත් කලකදී පල දේවි කර්මය..
පැත්තක් අරගෙන කියවන්නෙ මොකො පණ නැද්ද ශිශ්නය..

හිමිවරු කෑදරකමින් ලං කරන් හැමදේ විකුනයි බුදු බණ..
කුලමල භේද මොකටද මනුසත්කම හට දීපන් මුල් තැන..
නිසි තීරණෙ ගන්න මේකයි කාලේ හිතපන් රට ගැන..
දෙසිය විසි පහටම වදී මේ වදන් වෙලා හෙන..


වස විස පුරවන් ජීවිත ඉවරයි දරුවන් අඩු වයසින්ම....
දුවයි නහරක් නහරක් ගානෙ සිංහලකම ඒකයි ඇම්ම...
කවුද කවුරුත් නෑ වැටි අගාදෙන් රට ගොඩගන්න..
ඵලක් නෑ බලන් ඉදලා තවත් ඔහෙ කරපින්න..


දවසින් දවසින් බොරු කියවයි නැද්ද මුන්ට ලැජ්ජා විලි..
අන්දලා ගත්තා ඡන්දෙ අපෙ ඇස් හට ගසා දමා වැලි..
හේනත් පාලුයි ගොවියොත් වැලපෙයි නගා මැසිවිලි..
කිව්වොත් ඇත්ත මෙහෙ දැං ලැගපන් සිර කුටි..

සුදු ඇදගෙන වහ ගන්න බෑ කවදාවත් තොපි කරපු වැරදි..
පියන් කට මට ඉන්න බැහැ තවත් යනවිට මුලු රටම වැනසී..
විදවන්න වේවි කලකදී ගැලවෙන්න බැහැ ඉතින් පවට පිනදී..
යන ගමනනම් කෝමත් නවතින්නැ කවුරු හරස් උනත් අතරමගදි..

©Smart Records 2024
®CMS Music Records 2024


#SiriLaka #SinhalaSongs #SinhalaRap #Rap #SinhalaRapSongs #MilRow #SahanRemix #RapSongs #foryou #fyp #fy #foryoupage #viral