Loading...
「ツール」は右上に移動しました。
42いいね 6134回再生

කාන්තාවන්ට Pads එපා වෙන කතාවක්

කාන්තාවන් පාවිච්චි කරන සනීපාරක්ෂක තුවා ගැන සමාජයේ ලොකු කතා බහක් තියනවා. සජනා ඒ ගන කියන්නෙ වෙනස් කතාවක්. සනීපාරක්ෂක තුවා ඉල්ලන පිරිස සනීපාරක්ෂක තුවා එපා කියයි මේ කතාව ඇහුවොත්.
#KaleHandiya #MenstraulCup #LadyLanka