Song: Parami Piru Maga
Compilation: Vishwaye Doratuwa "Sasara Parami"
Vocals: Bathiya Jayakody
Lyrics and Concept: Dr. Saman Kankanamge
Music: Chrishan Fernando
Recorded Mixed and Mastered at: Saregama Music lk
විශ්වයේ දොරටුව "සසර පාරමී"
පාරමී පිරු මග
ධම්හඬ පෙළහර: භාතිය ජයකොඩි
ධම්පද වියමන: වෛද්‍ය සමන් කංකානම්ගේ
සත්සර වියමන: ක්‍රිෂාන් ප්‍රනාන්දු
පාරමී පිරු මග නවතී දෝ
ප්‍රර්ථනා සිත සැඟවී දෝ
ර්කකෂ ලෝකය රසවී දෝ
පිං සිත සසරේ තනිවී දෝ
ජීවිතයේ සැප සොයනා මාවත
දුක් විඳිමින් ඇදෙනා ….
සසර කෙලෙස් ළඟ ඉකි බිඳිනා සිත
කර්මය සක ලෙසිනා ….
පාරමී පිරු මග නවතී දෝ
ප්‍රර්ථනා සිත සැඟවී දෝ
ර්කකෂ ලෝකය රසවී දෝ
පිං සිත සසරේ තනිවී දෝ
මමද නොවන මා ... මා ලඟ හිඳිමින්
මා කර පිට යැපෙනා …
භාව දුක ඉකිබිඳ සසරේ ඇවිදින
හොල්මන මම වෙමිනා
පාරමී පිරු මග නවතී දෝ
ප්‍රර්ථනා සිත සැඟවී දෝ
ර්කකෂ ලෝකය රසවී දෝ
පිං සිත සසරේ තනිවී දෝ
පස්කඳ බරලංග ... කෙලෙස් මලෙහි බර
අහස උසට නැගිලා …
තුන් ලොව බලනා පහන් එලිය අද
අවිදු අඳුරේ ගිලිලා …..
පාරමී පිරු මග නවතී දෝ
ප්‍රර්ථනා සිත සැඟවී දෝ
ර්කකෂ ලෝකය රසවී දෝ
පිං සිත සසරේ තනිවී දෝ
#bns #vishwarekhaherbs #saregamamusic #bathiya